Vsmart Extensions

අසංකගේ මැක් සටහන

User Rating: / 1
PoorBest 

ඇපල් iPhone 5 වන වසර

Tue - 10 Jan 12 iPhone ගැන

අද කියන්නේ ඇපල් iphone නිකුත් කර ඊයේ දිනයට වසර 5ක් ගෙවි ගිහින්. ඇත්තටම මෙය ඊයේ දාන්න තිබුන එකක් තමයි . වර්ෂ 2007 ජනවාරි 9 දා තමයි Steve Jobs මහතාගේ ප්‍රධානත්වයේන් මුල් වරට iPhone එකක් නිකුත් කරන ලද්දේ. එදා සිට අද පටන් Smart Phone වල දැවැන්ත පෙරලියක් කිරිමට මෙම iPhone සමත් වි තියෙනවා.

Add a comment

Read more ++

 

 

User Rating: / 1
PoorBest 

කවුරැන් ද වඩාත්ම දකෂ Jaden Smith ද ? Will Smith ද?

Fri - 06 Jan 12 වෙනත් දේ

අද කියන්නේ මම නරඹපු වඩාත් කැමතිම චිත්‍රපටියක් ගැනයි. මෙම චිත්‍රපටිය මම හිතන්නේ ගොඩක් අය නරඹලා ඇති. මෙහි ඇති විශේෂත්වය තමයි තාත්තාගේ ද නැත්නම් පුතාගේ ද දකෂතාවය වැඩිම යන්න සොයා බැලිමයි. මෙම චිත්‍රපටිය ගැන කියනවා නම් මෙය The Karate Kid නැමති චිත්‍රපටියයි. මෙම නම ම තියෙන තවත් චිත්‍රපටියක් තිබෙනවා.

Add a comment

Read more ++

 

 

User Rating: / 1
PoorBest 

ශ්‍රි ලංකා නිවාඩු දින Outlook , Gmail , Hotmail ඇතුලත් කර ගැනිම

Wed - 04 Jan 12 සමාන්‍යය ප්‍රවෘත්ති
Download this file (Sri Lanka Holiday.ics)

ඔබ සියලු දේනාටම සුභම සුභ නව වසරක් කියලා ප්‍රාර්ථනය කරනවා. එවගේම මෙම වසර ලබපු ගමන් අපේ ​මේ සිංහල බ්ලෝග් ලියන අය ගාල්ලේ පවත්වන යන උත්සවයට ඉතින් මමත් සහාභාගි වෙන්න කියලා තමයි ඉන්​නෙ. මොකද මිට පෙර පැවති කිසිම උත්සවයකට ඉතින් මට සහාභාගි වෙන්න බැරි වුනා. එවගේම එසදහා වැඩ කටයුතු කරන සැමට ස්තුති කරන ගමන් මේ වසරේ මගේ පලමු සටහන ගැන තමයි කියන්නේ. අද කියන්නේ අපිට ඉතින් නිතරම වගේ අවශ්‍යය වන දේයක් ගැන තමයි. මෙය මම ගිය වසරෙත් ලබා දුන්නා. ගොඩක් අය අදහස් පළ කර තිබුනා එ ගැන එවගේම මෙම නිවාඩු දින වඩා ප්‍රයෝජනය වුයේ ලංකාවෙන් පිට ඉන්න අයට කියලා තමයි කිහිප දෙනෙක් ම කිව්වේ. ඉතින් මම මෙවරත් එය ලබා දෙන්න තමයි තිරණය කෙරැවේ. පොඩ්ඩක් විතර ඉතින් ප්‍රමාද වුනා. මෙහි තියෙනවා සමාන්‍යය දින දර්ශණයේ දක්නට නොලැබෙන නිවාඩු කිහිපයක්.

Add a comment
Attachments:
Google, Hotmail හා Mac සදහා[ ]277 Kb03/01/12 16:18

Read more ++

 

 

 

User Rating: / 1
PoorBest 

දැන් Skydrive පහසුකම iPhone වලටත්

Fri - 23 Dec 11 iPhone ගැන

අද කියන්නේ මම නම් ටික කාලයක් පටන් බලාගෙන හිටපු මෘදුකාංගයක් ගැන තමයි. හැබැයි මෙය තවම තියෙන්නේ iPhone වලට තමයි. Sky Drive පහසුකම ගැන කවුරැත් දන්නවා කියලා හිතනවා. Microsoft එකෙන් පවත්වාගෙන යන Hotmail සේවයේ තිබෙන දැවැන්ත සේවයක් තමයි මේ Sky Drive කියන්නේ.

Add a comment

Read more ++

 

 

User Rating: / 2
PoorBest 

Steve ගැන ​වාර්ථාමය චිත්‍රපටියක් " Steve Jobs: Billion Dollar Hippy "

Mon - 19 Dec 11 iPhone ගැන

අද කියන්නේ මෙතෙක් කල් Steve Jobs ගැන කවුරැත් දැකපු නැති වාර්ථාමය චිත්‍රපටියක් ගැන. මෙය නිෂ්පාදනය කර තියෙන්නේ අපි කවුරැත් දන්න BBC ආයතනය මගින් තමයි. මෙය පුරා පැයක් පමණ ධාවනය වෙනවා. Download කරගන්නවා නම් 225 MB විතර වෙනවා. හැබැයි මෙය Youtube වල තමයි.

Add a comment

Read more ++

 

 

User Rating: / 2
PoorBest 

අලුතින් එන The Expendables 2 චිත්‍රපටිය

Sat - 17 Dec 11 සමාන්‍යය ප්‍රවෘත්ති

කාලයකින් අලුතින් යමක් ලියන්නත් බැරි වුනා. ලියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. එ අතුරින් අද උදේ දැකපු දේයක් තමයි කියන්නේ. අලුතින් එන Expendables 2 චිත්‍රපටිය ගැන. මෙහි මුල් කොටස ආවේ 2010 අගොස්තු මාසයේ තමයි. දැන් මෙහි 2වන කොටසත් එන්න නියමිතයි. හැබැයි ඉතින් මේ චිත්‍රපටිය එන්න නියමිත නම් ලබන වසරේ අගොස්තු මාසයේ 17 දා තමයි. නමුත් මේ පාරත් hollywood වල ඉන්න සුපිරිතම විරයන් එකතු කරගෙන තමයි වැඩෙ කරලා තියෙන්නේ.

Add a comment

Read more ++

 

 

User Rating: / 1
PoorBest 

iPhone 4S " සිරි " ගැන

Wed - 16 Nov 11 iPhone ගැන

අද කියන්නේ නවතම iphone 4s හි පවතින අලුත්ම හා දැනට තිබෙන කාගෙත් සිත් ඇද ගන්නා මෘදුකාංගයක් ගැන තමයි. මෙය දැනට පවතින්නේ iPhone 4s දුරකථන සදහා පමණයි. මෙම තාකෂ්ණය ගැන කියනවා නම් යමක් සිතා කරන්න පුළුනවන් දුරකථනයක් වගේ තමයි. ඇත්තටම මම මිට කලින්නුත් මේ ගැන ලිපියක් පළ කෙරැවා. සිරි කියන්නේ අපිට සිටින පෞද්ගලික් ලේකම් වරියක් වගේ තමයි. මම මිට පෙර සිතා සිටියේ මෙය ඇපල් ආයතනයේම මෘදුකාංගයක් කියා තමයි.

Add a comment

Read more ++

 

 

VIEW MORE...

  • ebay මගින් භාණ්ඩ ගෙන්විම
  • iPhone 4S හා "Siri" පැමිණිම ගැන
  • ලොව පුරා සිටින අය Steve Jobs ගේ සමුගැනිමට උපහාර කර අයුරැ
  • iCEO 1955 -2011 සමුගැනිම

Page 1 of 3

«StartPrev123NextEnd»

Main Menu

  • Home

ජනප්‍රිය වු සටහන්

  • ඇපල් හා Steve Jobs ට කැමති අයට විශේෂයි 
  • Google වෙතින් තවත් සේවයක්
  • ebay මගින් භාණ්ඩ ගෙන්විම
  • Hachi කවුරැත් නැරඹිය යුතු චිත්‍රපටියකි
  • මැක් ලයන් සාර්ථකව ස්ථාපනය කිරිම

Google +

ඇවිත් ඉන්න කට්ටිය

We have 6 guests online
සියලුම ලිපි ලබා ගැනිමට Facebok page Follow me ලිපි ඊමෙල් මගින් ලබා ගැනිමට

සින්ඩි


LankaBloggers blog reader


Nimnaya Blog Reader lankasky Syndicator />

 

 

දැන් මම සිටින තැන

By A Web Design Company

Copyright © 2012 අසංකගේ මැක් සටහන | Supported by JoomlaPanel