Vsmart Extensions

ලොව පුරා සිටින අය Steve Jobs ගේ සමුගැනිමට උපහාර කර අයුරැ

Thursday, 13 October 2011 09:26 Asanka Apple ගැන
User Rating: / 2
PoorBest 
Share
Twitter
Download SocButtons
View Comments

අද කියන්ෙන් අපට කිසිදා අමතක කළ ෙනාහැකි පුද්ගල ෙයක් වු Steve Jobs මහතා සමුගැනිම ගැන අරංචි වු පසු ෙලාව පුරා සිටින Apple උපාංග වලට ආස කරන අය විසින් තමන්ෙග් දුුක ප්‍රකාශයට පත් කරපු අයුරැ දැක්ෙවන ඡායා රැප කිහිපයක් ගැන තමයි. ෙම අතරින් සිදු වු විෙශ්ෂම සිද්ධිය වුෙන් රටවල් කිහිපයක පිහිටා තිෙබන Apple Store ෙවත විශාල ප්‍රමාණයක් ඇදි එමයි.

එහිදි ඔහුන් Steve Jobs මහතාට ගරැ බුහුමන් දැක්විමක් විදිහට එක එක ආකාර ෙය් ෙද්වල් ඔහුන් විසින් නිරිමාණය කර තිබිම දක්නට ලැබුනා. එ අතරින් ඔහුෙග් නිවස ඉදිරිපිට ව ෙග්ම ඈපල් ආයතනය ඉදිරිපිටත් විශාල වශ ෙයන් ෙමම සැරසිලි හා විෙශ්ෂ ඉටිපන්දම් ව ෙග්ම ඇපල් ෙගඩිත් දක්නට ලැබුනා. එෙහම තමයි ඉතින් එ අයනම් අවසන් ෙගෟරව දැක්විම් ෙකරැෙවි. නමුත් ඉතින් අෙප් ර ෙට් අයත් දුක් වුණා ෙස්ම එගැන එක එක ෙගාං විදිහට අර්ථ කථන දක්වුපු ෙබවි අඩවි පවා ෙනාතිබුනාම ෙන ෙමයි. ෙමාකද එ විදිහට කරන්න එක ෙහ්තුවක් වන්ෙන් තමන් ජනප්‍රිය විමට හා වැඩි පුර comment ලබා ගැනිම තමයි අරමුණ.

ඉතින් එව ෙග් කරපු අයට ඉතින් කියන්න ෙද්යක් නැ. දන්ෙන් ඉතින් අනවශ්‍යය ෙද් කිමට පමණයි. ෙමානවා වුනත් ඔහුෙග් හදිසි මරණය මුළු ෙලා්කයටම ෙලාකු පාඩුවක් බව නම් කියන්න ඕනි. තාකෂණික වශ ෙයන් විශාල ෙපරළියක් කරපු පුද්ගල ෙයකු තමයි ඔහු. එ නිසාම ඔහු ගැන පරණ මතකයන් අලුත් කිරිම සදහා යම් කිසි උත්සවයක් පවා සංවිධානය කර තිෙබනවා ඇපල් ආයතන ෙය් නව CEO වන Tim විසින් ලබන සතිෙය් 19 වැනි දාට. එසදහා ඔහු විසින් තම ෙස්වකයන් හට යවන ලද ලිපිය පහතින් දක්වා තිෙබන්ෙන්. 

 

Team,

Like many of you, I have experienced the saddest days of my lifetime and shed many tears during the past week. But I’ve found some comfort in the extraordinary number of tributes and condolences from people all over the world who were touched by Steve and his genius. And I’ve found comfort in both telling and listening to stories about Steve.Although many of our hearts are still heavy, we are planning a celebration of his life for Apple employees to take time to remember the incredible things Steve achieved in his life and the many ways he made our world a better place. The celebration will be held on Wednesday, October 19, at 10 a.m. in the outdoor amphitheater on the Infinite Loop campus. We’ll have more details on AppleWeb closer to the date, including arrangements for employees outside of Cupertino.I look forward to seeing you there.

Tim



 



Subscribe via RSS or Email:

 

blog comments powered by Disqus
back to top
 

Main Menu

  • Home

ජනප්‍රිය වු සටහන්

  • Google වෙතින් තවත් සේවයක්
  • ඇපල් හා Steve Jobs ට කැමති අයට විශේෂයි 
  • ebay මගින් භාණ්ඩ ගෙන්විම
  • Hachi කවුරැත් නැරඹිය යුතු චිත්‍රපටියකි
  • අලුතින් එන The Expendables 2 චිත්‍රපටිය

Google +

ඇවිත් ඉන්න කට්ටිය

We have 5 guests online
සියලුම ලිපි ලබා ගැනිමට Facebok page Follow me ලිපි ඊමෙල් මගින් ලබා ගැනිමට

සින්ඩි


LankaBloggers blog reader


Nimnaya Blog Reader lankasky Syndicator />

 

 

දැන් මම සිටින තැන

By A Web Design Company

Copyright © 2012 අසංකගේ මැක් සටහන | Supported by JoomlaPanel