අද කියන්නේ ඇපල් ආයතනයේ නවතම දුරකථනය වන iPhone 4S ගැන තමයි. මෙය පසුගිය සතියේ එනම් ඔක්තෝබර් 14 වැනි දා නිකුත් කිරිම කරනු ලැබුවා ඇමරිකාවේ San Francisco නගරයේ පිහිටි ඇපල් Store එකකදි. එහිදි විශාල පිරිසක් උදයේ සිටන්ම පෙළ ගැසි සිටියේ මේ නවතම දුරකථනය මිල දි ගැනිමට.
අද වන විට මිලියන 4 ක් දුරකථන විකුණා තියෙනවා. හැබැයි තවමත් ඈමරිකාවේ පමණයි ෙමය අලවි කර තියෙන්නේ. ඉදිරි දින කිහිපයේ තමයි ලොකයේ අනිකුත් රට වලට මෙය අලවි කිරිමට සිටින්නේ. ඉතින් පහලින් තියෙන්නේ මෙම අවස්ථාවේ දි ලබා ගත් ඡායාරැප කිහියක්.
එවගේම මම වෙනමම ඉදිරිපත් කර තියෙනවා iphone 3GS එකත් මෙ වගේම නිකුත් කර දවසේ සිදුවු විශේෂ සිදුවිම් වල ඡායාරැප කිහිපයක්. මෙහිදි එක දේයක් දක්නට පුළුවන්. එ තමයි 3GS එකේදි මෙන්ම 4S නිකුත් කරන අවස්ථාවේත් සුරතලෙක් පැමිණ සිටිනවා. මේ දෙදෙනාම එක්කෙනෙක් ද කියන්න නම් කියන්න දන්නේ නැ. නමුත් කවුරැහෝ කෙනෙකු සමග පැමිණි සුනඛයෙක් තමයි. එවගේම දෙන්නාම එකම ජාතියේ තමයි. එවගේම මම විඩියෝවක් එකතු කර තියෙනවා iphone 4S වල අලුතින්ම පැමිණි " Siri " නමින් හදුන්වන දැනට වැඩිම අවධානයක් යොමු කර ගෙන තියෙන අලුත්ම feature එක ගැන. එවගේම මෙය අපට සිටින පෞද්ගලික් ලේකම්වරියක් හා සමානයි. එතරම් අපට එමගින් වැඩ කර ගන්න පුළුවන්. සම්පුර්ණයෙන්ම කථා කරන දුරකථනයක් තමයි. අපි අසන සැම දේයටම ව්ගේ උත්තර ලබා දිය හැකි කෙනෙක් තමයි " Siri " කියන්නෙ. ඔහුන් උපරිම තාක්ෂණය ෙම් සදහා ෙයාදා ෙගන තිෙයනවා කාටවත් හිතා ගන්න බැරි තරමට. ඇත්තටම ෙමහි තිෙබන තාක්ෂණය ගැන ෙවනමම ෙස්විමක් කලයුතුයි. එගැන ඔබට තේරැම් ගන්න පුළුවන් වෙයි විඩියෝව බැලුවා නම්. මෙම විඩියෝ එක මට ලැබුනේ මගේ face book එකේ සිටින මිතුරෙකු මාර්ගයෙන් තමයි.
හැබැයි ඉතින් ලංකාවට මෙම " Siri " කොයි තරම් දුරට ගැලපේවි ද කියන එක නම් කියන්න අමාරැයි දැන්ම. එවගේම එහි ලබා දේන සියලු පහසුකම් නම් අපේ රටක ලබා ගන්න අමාරැයි. ඒ වෙග්ම ෙමහි භෂාව ඇමරිකන් උච්චාරණයට සරිලන විදිහට තමයි සකසා තිෙයන්ෙන්. ඉදිරිෙය්දි තවත් ඉංග්‍රිසි උච්චාරණ ක්‍රම වලට හා තවත් භෂා කිහිපයකට සැකසිමට නියමිතයි. ඔබට ම එය තිරණය කරන්න පුළුවන්&feature=youtube_gdata_player"> ෙමතනින් විඩියෝව බැලිමෙන් පසු. එවගේම ඔක්තෝබර් 19 දාට සියලුම ඇපල් store පැයකට වසා තබනවා Steve Jobs සිහි කිරිම සදහා. එසදහා වෙනමම උත්සවයක් පවා තියෙනවා ඇපල් ආයතනයේ.
iPhone 4S Launch
iphone 3GS Launch



