Vsmart Extensions

Steve ගැන ​වාර්ථාමය චිත්‍රපටියක් " Steve Jobs: Billion Dollar Hippy "

Monday, 19 December 2011 16:05 Asanka iPhone ගැන
User Rating: / 2
PoorBest 
Share
Twitter
Download SocButtons
View Comments

අද කියන්නේ මෙතෙක් කල් Steve Jobs ගැන කවුරැත් දැකපු නැති වාර්ථාමය චිත්‍රපටියක් ගැන. මෙය නිෂ්පාදනය කර තියෙන්නේ අපි කවුරැත් දන්න BBC ආයතනය මගින් තමයි. මෙය පුරා පැයක් පමණ ධාවනය වෙනවා. Download කරගන්නවා නම් 225 MB විතර වෙනවා. හැබැයි මෙය Youtube වල තමයි.

මෙය රැපවාහිනියේ ප්‍රචාරය වුවක් ඉතින් මෙය youtube එකේත් කවුරැහරි මෙය පළ කෙරැවා. ඇපල් උපාංග වලට කැමති අය වගේම Steve Jobs කියන චරිතයට කැමති අයටත් මෙය ගොඩක් වටි කියලා හිතෙනවා. ඔහු නැති වු පසු මෙවන් වැඩසටහනක් කවුරැත් කර තිබුනේ නැ. එවගේම මෙය ගොඩක් ජනප්‍රියත් වුනා. සමහරවිට ඇපල් උපාංග බිහි විමට සෘජුව දායක වුන කිහිප දෙනෙක් මෙහි කථා කරනවා. එ අතරින් මැක් වලට මුලින්ම Mouse එක නිර්මාණය කරපු පුද්ගලයත් Steve ගැන කථා කරනවා.

අපේ වගේ රටක අන්තර්ජාලයේ තිබෙන ප්‍රශ්ණත් එකක් ඉතින් Youtube වල පැයක විඩියෝවක් බල්න්න පහසු නැති බව ඉතින් කවුරැත් දන්නවා ඇතිනේ. නමුත් ඉතින් අපිට පුළුවන් විවිධ ක්‍රම මගින් මෙය නැරඹිමට. පැයක විඩියෝවක් බැලුවත් පාඩු නැ මෙහි ඇති අන්තර්ගතය ඉතා වැදගත් වගේම අපි දන්නේ නැති දේයක් දැන ගන්නත් පුළුවන් නිසා. මෙහි කථා කරන අය අතර Steve Wozniak, John Sculley, Andy Hertzfeld, Tim Berners-Lee, Avie Tevanian, අය සිටිනවා. ඊට අමතරව Steve ගේ මිතුරන් පවා සිටිනවා.එවගේම Steve Jobs ගේ ජිවිත කථාව ගැන පළවු පොත දැනටමත් හොද අදායමක් හා ජනප්‍රියතම පොතක් බවට පත් වි ඇත්තේ. එවගේම එම පොත රචනා කරපු Walter Isaacson මහතා පවසා සිටින්නේ මෙය ඔහුගේ එක් කටුසටහනක් පමණි තවත් ඔහුගේ දේවල් පැමිණිමට නියමිත බවයි. එවගේම ඔහු Steve මහතාගේ අවසාන කාලය ගැන වෙනමම පොතක් ලිවිමටත් බලා පොරොත්තුවෙන් ඉන්නේ. එවගේම අපි කවුරැත් දන්න Amazon වල වැඩිම අලවියක් තිබෙන්නේ Steve ගේ චරිතය ගැන ලියවු පොත පිළිබදවයි. එවගේම මෙම පොත නිකුත් වි මුල් සතියක් ඇතුලත පොත් 379,000 ප්‍රමාණයක් අලවි තිබෙනවා ඇමරිකාවේ පමණක්.

මෙම පොත ඔහු විසින් පලකෙරැවේ Steve මහතා නැති වි දින 19 ට පසුවයි. නැත්නම් එය පළ කිරිමට නියමිත වි තිබුනේ ලබන වසරේ තමයි. ඉතින් මෙම විඩියෝ පටියත් මම හිතන්නේ බලන්න කැමති කාට වුනත් පැයක් කැප කිරිම ගැන සතුටු වෙන්න පුළුවන් විඩියෝ එකක් වෙයි කියලා.


 

 ">  

 



 

 



Subscribe via RSS or Email:

 

blog comments powered by Disqus
back to top
 

Main Menu

  • Home

ජනප්‍රිය වු සටහන්

  • Google වෙතින් තවත් සේවයක්
  • ඇපල් හා Steve Jobs ට කැමති අයට විශේෂයි 
  • ebay මගින් භාණ්ඩ ගෙන්විම
  • Hachi කවුරැත් නැරඹිය යුතු චිත්‍රපටියකි
  • අලුතින් එන The Expendables 2 චිත්‍රපටිය

Google +

ඇවිත් ඉන්න කට්ටිය

We have 5 guests online
සියලුම ලිපි ලබා ගැනිමට Facebok page Follow me ලිපි ඊමෙල් මගින් ලබා ගැනිමට

සින්ඩි


LankaBloggers blog reader


Nimnaya Blog Reader lankasky Syndicator />

 

 

දැන් මම සිටින තැන

By A Web Design Company

Copyright © 2012 අසංකගේ මැක් සටහන | Supported by JoomlaPanel