Vsmart Extensions

දැන් Skydrive පහසුකම iPhone වලටත්

Friday, 23 December 2011 14:10 Asanka iPhone ගැන
User Rating: / 1
PoorBest 
Share
Twitter
Download SocButtons
View Comments

අද කියන්නේ මම නම් ටික කාලයක් පටන් බලාගෙන හිටපු මෘදුකාංගයක් ගැන තමයි. හැබැයි මෙය තවම තියෙන්නේ iPhone වලට තමයි. Sky Drive පහසුකම ගැන කවුරැත් දන්නවා කියලා හිතනවා. Microsoft එකෙන් පවත්වාගෙන යන Hotmail සේවයේ තිබෙන දැවැන්ත සේවයක් තමයි මේ Sky Drive කියන්නේ.

අපිට ලබා දෙනවා 25GB තරම් ලොකු ඉඩ ප්‍රමාණයක් අන්තර්ජාලයෙන්. ඉතින් මෙහෙම එකක් හැබැයි කවුරැත් දෙන්නේ නැ. එමගින් අපිට පුළුවන් අපේ සියලුම ලිපි ගොනු වගේම ඡායා​රැප වගේම විඩියෝ පවා සුරකෂිත ලෙස තබා ගන්න වගේම අපිට අවශ්‍යය වු විට ඕනැම තැනක ඉදන් භාවිතා කිරිමට ඇති පහසුව. ඉතින් මෙ සදහා මෘදුකාංග තිබුනේ වින්ඩොස් වලට පමණයි. නමුත් දැන සතියක පමණ කාලයක සිට එම මෘදුකාංගය ඇපල් iPhone සදහාත් ලබා දි තියෙනවා.

මම හිතන්නේ එක නම් ලොකු උදව්වක්. මොකද අපිට අපේ ජංගම දුරකථනයේ සිටම Sky Drive පරිහරණය කිරිමට ඇති හැකියාව නිසා. නමුත් ඉතින් තවම මැක් වලට නම් එහෙම මෘදුකාංගයක් නැ. තිබුනා නම් තමයි ඉතින් තව හොද වෙන්නේ. වින්ඩොස් 7 වල නම් ඉතින් අමුතුවෙන් මුකුත් කරන්න ඕනි නැනේ. එවගේම කියන්න ඕනි දේයක් තමයි Windows Mobile භාවිතා කරපු අය නම් දන්නවා ඇති කලින් මේ වගේම සේවයක් දුන්නා My phone කියලා. එහිදි වුනේත් අප​ගේ ජංගම දුරකථනයේ තිබෙන සියලුම දේ මෙම My Phone නැමැති වෙබ් අඩවියට backup කිරිමක් කරන්න පුළුවන්. නමුත් දැනට මාස කිහිපයකට කලින් එම සේවය සම්පුර්ණයෙන්ම නවතා එයත් Sky Drive වලටම එකතු කර තිබෙනවා. මමත් කලින් O2 windows Mobile එකක් භාවිතා කරපු නිසා මෙම සේවය භාවිතා කෙරැවා. පසුව මට දිගටම Microsoft ආයතනය මගින් දැනුම් දුන්නා මෙම සේවය නවත්වන බව. මට මතක හැටියට නම් මෙ ව​සරේ අගොස්තු මාසය අවසානයත් සමග මෙම සේවය නවතා දැමුවා.

එවගේම මෙම මෘදුකාගංයට අමතරව Microsoft ආයතනයේ තවත් මෘදුකාංග තිබෙනවා. එවා අතරින් ක්‍රිඩා, One Note , MSN Massenger වැනි දේවල් තියෙනවා ඇපල් Appstore එකේ. Sky Drive මෘදුකාංගය ලබා ගන්න මෙතනින් පුළුවන්.

Subscribe via RSS or Email:

 

blog comments powered by Disqus
back to top
 

Main Menu

  • Home

ජනප්‍රිය වු සටහන්

  • Google වෙතින් තවත් සේවයක්
  • ඇපල් හා Steve Jobs ට කැමති අයට විශේෂයි 
  • ebay මගින් භාණ්ඩ ගෙන්විම
  • Hachi කවුරැත් නැරඹිය යුතු චිත්‍රපටියකි
  • අලුතින් එන The Expendables 2 චිත්‍රපටිය

Google +

ඇවිත් ඉන්න කට්ටිය

We have 4 guests online
සියලුම ලිපි ලබා ගැනිමට Facebok page Follow me ලිපි ඊමෙල් මගින් ලබා ගැනිමට

සින්ඩි


LankaBloggers blog reader


Nimnaya Blog Reader lankasky Syndicator />

 

 

දැන් මම සිටින තැන

By A Web Design Company

Copyright © 2012 අසංකගේ මැක් සටහන | Supported by JoomlaPanel